*** ඇල්කට්‍රාස් බන්ධනාගාරය සහ ඉතිහාසයේ සිදුවූ අපහසුම බන්ධනාගාර පලායෑම ***
ඇල්කට්‍රාස් බන්ධනාගාරය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පිහිටි ඇල්ක්ට්‍රාස් දූපතේය. මෙම දූපත අතීතයේ සිටම ස්වදේශිකයන් වූ රතු ඉන්දියානු ගෝත්‍රිකයන් විසින් සිර කඳවුරක් ලෙස භාවිතා කර ඇත. එසේම 1850 දශකයේදී ඇමරිකානු හමුදාව විසින් මෙම දූපත බලකොටුවක් ලෙස යොදාගෙන ඇත. 1860 දශකය පමණ වනවිට ඇල්කට්‍රාස් දූපත යුධ සිරකරුවන් හා රාජාද්‍රෝහී චෝදනා ලැබූවන් රඳවා සිටි ස්ථානයක් වශයෙන් භාවිතා විය. 1912 වනවිට ශක්තිමත්ව ඉදිකිරීම් ඇල්කට්‍රාස් දූපතේ ස්ථාපනය කිරීම ආරම්භ වූ අතර සියලු ඉදිකිරීම් අවසන් කර නිල වශයෙන් ආරක්ෂක සංවිධාන ස්ථාපිත කර 1934 ජූලි 01 දින විවෘත කරනු ලැබීය. මෙම බන්ධනාගාරයේ පළමු පාලකවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ ජේම්ස්.ඒ.ජොන්ස්ටන් නැමැත්තෙකි. එතැන් පටන් දරැණු අපරාධවලට වරදකරුවන් වූ සිරකරුවන් ඇල්කට්‍රාස් බන්ධනාගාරයේ රැදවීම සිදුවිය.
<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>
<ins class="adsbygoogle"
style="display:block; text-align:center;"
data-ad-layout="in-article"
data-ad-format="fluid"
data-ad-client="ca-pub-8773684987535534"
data-ad-slot="5855904984"></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
නමුත් මෙම බන්ධනාගාරය නඩත්තුවට රජයට අධික වියදමක් දැරීමට සිදුවිය. එම නිසා රජය බන්ධනාගාර නඩත්තුවට ලබාදුන් මුදල් ප්‍රමාණය සීමාකරන ලදි. මේ හේතු සාධකය නිසා කාලයාගේ ඇවෑමෙන් බන්ධනාගාරය අබලන් තත්වයකට පත්විය. ඇල්කට්‍රාස් බන්ධනාගාරය ගත්කළ සිරකරුවෙකු පළායාමේ සම්භාවිතාවය අතිශයින්ම අඩු බන්ධනාගාරයකි. ඒ එය අතිශයින්ම දුෂ්කර ශුෂ්ක කටයුත්තක් වන නිසාය. කෙසේ හෝ බන්ධනාගාරයෙන් පළාගියත් ඔවුනට දූපතෙන් එපිටට පිහිනා නම් පළායාමට නොහැක. ඒ මක්නිසාද යතහොත් දූපතෙන් එහාට පිහිනාගෙන ගොස් දිවි බේරාගැනීමට ඇති සම්භාවිතාවය "කළුනික සොයනවා" වැනිය.
ඇල්කට්‍රාස් බන්ධනාගාරයෙන් අවස්ථා කිහිපයකදී සිරකරුවන් පළායෑමට තැත්කළද එම අවස්ථා සියල්ලම පාහේ අසාර්ථක වී ඇත. ගණනයට අනුව අවස්ථා 14 කදී රැදවියන් 36 ක් පළායාමට උත්සහ කර ඇත. 1946 මැයි 2 සිට මැයි 04 දක්වා සිරකරුවන් 06 දෙනෙකු තවත් සිරකරුවන් සමඟ ආයුධ අතැතිව සටන් කළ අතර එහෙත් ඔවුන්ට පලායෑමට නොහැකිවිය. ඉහත සදහන් කළ පලායාම් අවස්ථා 14 දී සිරකරුවන් 23 දෙනෙකු ජීවග්රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ අතර 06 දෙනෙකු වෙඩි ප්‍රහාරවලින් මරණයට පත්විය. 05 දෙනෙකු අතුරුදන් වූ අතර ඔවුන් දියේ ගිලී මියයන්නට ඇතැයි සැලකේ. මේ අතරින් උපායශීලී කටුකම බන්ධනාගාරයෙන් පලායාමේ සැලසුමක් සිරකරුවන් 04 දෙනෙකු ක්‍රියාත්මක කළ බව ඔබ දන්නවාද ? අද මා සාකච්ඡාවට ලක්කරන්නේ මෙම සිදුවීම පිළිබඳවයි.

බැංකු මංකොල්ලයකට වැරදිකරුවන් වූ ජෝන් ඇන්ග්ලින් සහ ක්ලැරන්ස් ඇන්ග්ලින්(ඇන්ග්ලින් සහෝදරයෝ) සහ ෆ්රෑන්ක් මොරිස් නම් අ.වු 13 සිට විෂමාචාර ක්‍රියාවල නිරතවූ තැනැත්තෙක් හා ඇලන් වෙස්ට් නම් අ.වු 14 සිට විවිධ වැරදි නිසා සිරභාරයට පත්වූ තැනැත්තෙකු මෙම සැලසුමේ කොටස්කරුවන් බවට පත්විය. මෙම පලායාම සැලසුම් කරන්නේ 1960දී පමණය. මෙය සිදුවන්නේ මෙසේය.
1.ඇලන් වෙස්ට් විසින් ෆ්රෑන්ක් මොරිස් හමුවී මෙම සැලසුම ඔහුට පවසයි.
2.ඇලන් වෙස්ට් බන්ධනාගාර නඩත්තුව කටයුතුවල නිරත වූ නිසා B සෛලයේ ඇති වාතාශ්‍රය ගලාඒමට යෙදූ ආවරණයක් කොන්ක්‍රීට් දමා නොමැතිව පවතින බව ඔහුට සොයාගැනීමට හැකිවිය.
3.1961දී සිරකරුවන් 04 දෙනා මෙම මෙම ආවරණය අසල සිරකුටිවලට මාරුකරන ලෙස බන්ධනාගාරයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකළ අතර එයට ඔවුන් එකඟ වී ඇත.
3.සැලසුමට අනුව පළායාමට යම්කිසි කාල සීමාවක් ගතවන නිසා නැවත බන්ධනාගාර නිලධාරීන්ට හසු නොවීමට සිරකරුවන්ගේ මුහුණුවලට සමාන වූ ඩමි 04ක් කරණවෑමියෙකු ලෙස පලපුරුද්දක් ඇති ක්ලැරන්ස් ඇන්ග්ලින් විසින් නිර්මාණය කරයි. මෙම ඩමිවලට හිසකෙස් පවා යොදා තිබීම විශේෂත්වයකි.
04.ඉන්පසුව මාස ගණනාවක් තිස්සේ බන්ධනාගාර මුළුතැන්ගෙයින් සොරාගත් හැදි සහ වැකුම් ක්ලීනරයක මෝටරයක් ගලවා සැකසූ ග්‍රිල් එකක උදව්වෙන් අඟල් 9 1/2 ක දිගින් හා අඟල් 05 ක් පළල සංවාතන කවුලු වටා කුඩා සිදුරු නිර්මාණය කරයි. සංගීත භාණ්ඩ යොදා මෙය සැඟවා තැබූ අතර කවුලුව හා බිත්තිය ගැලවූ විට ආරක්ෂක සංවිධාන නොවූ කොරිඩෝවකට ඇතුළුවීමට ඔවුන්ට හැකිවිය. බන්ධනාගාරය නඩත්තුකරන මුවාවෙන් ඔවුන් අවශ්‍ය බඩු බාහිරාදිය නිර්මාණය කරගෙන ඇත්තේ මෙහිදීය. මෙම ස්ථානයේදී අලුත්වැඩියා කටයුතුවලදී පළදින කබා 50ක් පමණ යොදාගෙන අඩි 6 අඟල් 14ක බෝට්ටුවක් නිර්මාණය කර ඇත. බෝට්ටුවේ මැස්මේ ශක්තිය වැඩිකිරීමට වාෂ්ප බටයක් යොදා රබර් වල්කනයිස් කර ඇත. බෝට්ටුවට අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තේද කොන්සටීනෝ නම් සංගීත භාණ්ඩයක් යොදාගෙනය.
5.අවසානයේ වසර 02 ක සිට නිර්මාණය කළ සැලැස්ම 1962 ජූලි මාසයේදී ක්‍රියාත්මක විය. අවාසනාවකට මෙන් ඇලන් වෙස්ට තම සිරකුටියේ ආවරණය ගලවාගත් නොහැකිවිය. ඒ නිසා පලායාමට හැකිවන්නේ තිදෙනෙකුට පමණි. ඔවුන් රහස් කොරිඩෝවට පැමිණ අඩි 30 ක් පමණ උස ආවරණය ගලවා වහලයට පිවිස ඇත. මොවුන් වහලයට ගොඩවන්නට ඇතැයි විශ්වාස කරන්නේ රාත්‍රී 10.00 ට පමණ යැයි*** ඇල්කට්‍රාස් බන්ධනාගාරය සහ ඉතිහාසයේ සිදුවූ අපහසුම බන්ධනාගාර පලායෑම ***

</script><script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>

5.අවසානයේ වසර 02 ක සිට නිර්මාණය කළ සැලැස්ම 1962 ජූලි මාසයේදී ක්‍රියාත්මක විය. අවාසනාවකට මෙන් ඇලන් වෙස්ට තම සිරකුටියේ ආවරණය ගලවාගත් නොහැකිවිය. ඒ නිසා පලායාමට හැකිවන්නේ තිදෙනෙකුට පමණි. ඔවුන් රහස් කොරිඩෝවට පැමිණ අඩි 30 ක් පමණ උස ආවරණය ගලවා වහලයට පිවිස ඇත. මොවුන් වහලයට ගොඩවන්නට ඇතැයි විශ්වාස කරන්නේ රාත්‍රී 10.00 ට පමණ යැයි යැයි විශ්වාස කෙරේ. ඒ එම අවස්ථාවේදී විශාල ශබ්දයක් බන්ධනාගාර නිළධාරීන්ට ඇසී තිබීම නිසාය. ඇතැම් විටෙක ඇසෙන්නට ඇත්තේ කවුලුව ගැලවී බිමට වැටෙන ශබ්දයයි. ඉන්පසු අඩි 15 පමණ පහළට බැස ඇල්කට්‍රාස් බන්ධනාගාරයේ ආරක්ෂක වැටෙන් පැන උතුරු වෙරළට පලාගොස් ඇත.
සැලසුම ක්‍රියාත්මක කොට පළාගිය දිනට,පසුදින මෙම සිරකරුවන් උදෑසන 07.00 වුවත් තවමත් අවදි නොවූ නිසා ඔවුන්ව අවදිකිරීමට ගිය බන්ධනාගාර නිළධාරීන්ට මේවා ඩමී බව සොයාගැනීමට හැකිවිය. පසුව ඇලන් වෙස්ට් සියල්ල පාපොච්චාරණය කර ඇත. ඉන්පසුව විශාල සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර සිරකරුවන් තිදෙනා සොයාගැනීමට නොහැකිවිය. මෙම සෝදිසි මෙහෙයුම ඇමරිකානු ඉතිහාසයේ සිරකරුවෙකු සොයා සිදුකළ විශාලතම සෝදිසි මෙහෙයුම්වලින් ඉදිරියෙන්ම පවතී. සැබවින්ම මෙම සිරකරුවන්ට සිදුවූයේ කුමක්ද? ඔවුන් පළාගියාද ? නැත්නම් මිය ගියාද? මෙය අදටත් අභිරහසක්ව පවතින සිදුවීමකි. මේ සදහා සිද්ධාන්තයන් දෙකක් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර ඇත.
01. සිරකරුවන් පළායන අතරතුරදී දියේ ගිලී මියගිය බව
02.සයුර තරණය කර පලාගොස් තවමත් රහසේ ජීවත් වන්නට ඇති බව.
පළමු තර්කය වන සිරකරුවන් පළායන අතරතුරදී දියේ ගිලී මියගිය බව තහවුරු කිරීම සදහා සාධක කිහිපයක් ඔවුන් පෙන්වා දේ. මෙහිදී සෝදිසි මෙහෙයුම්වලදී මුහුදේ පාවෙමින් තිබු ඔවුන්ගේ වැදගත් ලියකිවිලි රැසක් හමුවී ඇත. මෙහිදී ඔවුන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් වටිනා ලියකිවිලි මෙලෙස දමා යෑම කිසිවෙකු විසින් හෝ සිදු නොකරන බවයි. එසේ වුවත් ඔවුන්ගේ මලසිරුරු කිසිවක්ද හමුවී නැත. ඇතැම් විටෙක බෝට්ටුව පෙරලුණා නම් පිහිනා ගොස් එතෙර විය නොහැක. එහෙත් බෝට්ටුවේ සලකුණක් හෝ සෝදිසිවලදී හමු නොවීම නිසා මෙය තහවුරු කිරීමට නොහැක. කෙසේ වුවත් වසර 17කට පසුව F.B.I ආයතනය තීරණය කළේ මොවුන් දියේ ගිලී මියයන්නට ඇති බවයි. කෙසේවෙතත් මෙම තර්කය නිවැරදි යැයි කිව නොහැක.
දෙවන තර්කය වන්නේ ඔවුන් පළාගොස් ජීවත් වන්නට ඇති බවයි. ඇන්ග්ලින් සහෝදරයන්ගේ පවුලේ අය පවසන්නේ නම් ඔවුන් තවමත් ජීවත්වන බවයි. එක් අවස්ථාවක පවුලේ අවමඟුලකට කිසිවෙකු නොහදුනන හොදින් රූපලාවණ්‍ය කටයුතුවලින් හැඩ වූ කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇත. බොහෝදෙනා විශ්වාස කරන්නේ මේ ඇන්ග්ලින් සහෝදරයන් සිය අවසන් ගෞරව දැක්වීමට පැමිණි බවයි. එසේම ඇන්ග්ලින් සහෝදරයන්ගේ කුඩාකළ මිත්‍රයෙකු වූ ෆ්‍රෙඩ් බිසී නම් පුද්ගලයෙකුට බ්‍රසීලයේදී ඇන්ග්ලින් සහෝදරයන් හමුවූ බව පවසයි. එහිදී ඔහු ඡායාරූපයක්ද ලබාගත් බව පවසයි.
සැබවින්ම ඔවුන් ජීවත්වුවාද නැත්නම් සැලසුම අතරතුර මියගියාද මෙම සිදුවීම අදටත් අභිරහසක් බවට පත්ව ඇත.
රූප ගොනුව.
01.ඇල්කට්‍රාස් බන්ධනාගාරය
02. ඇල්කට්‍රාස් බන්ධනාගාරයේ දළ සිතියමක්.
03.පලායෑමට අදාල දළ සිතියමක්
04.ඇන්ග්ලින් සහෝදරයෝ
05. ඇලන් වෙස්ට්
06. ෆ්රෑන්ක් මොරිස්
07. සැකසූ ඩමි
07.ඇන්ග්ලින් සහෝදරයන්ගේ ලිපියක්
08.ඇන්ග්ලින් සහෝදරයන් යැයි සැකකරන ඡායාරූප.
Thursday, April 16, 2020
අපි කන කෑම ගැන මීට වඩා හිතමු
පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ......,,,
හිතුවෙවත් නැති වෙලාවක මුළු ලෝකයක් කම්පා කරමින් ලෝක බලවතුන් පවා දන ගස්වමින් දිනකට මරණ සිය දහස් ගණන් සිදු වෙමින් තුන් බිය සියල්ලන්ගේම සිත් තුල ඉපිදවීමට ඇහැට නොපෙනෙන කුඩා වයිරසයකට හැකි වී තිබෙන මෙවන් මොහොතක එයින් මිදීවට නම් මෙතෙක් කල් මිනිසුන් ගතකළ ජීවිතයේ සැබෑ වෙනසක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.
මෙලොව ඇති සෑම දෙයක්ම අනිත්‍ය බව බුදුන්වහන්සේගේ දේශනාවයි..එය අද බාල තරුණ හා මහළු සියල්ලන්ටම අවබෝධ වී හමාරය. එහෙත් නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වන වැඩි පිරිසකගේ ක්‍රියාකලාපයන් නිසා එයින් අද සමස්ත ලෝකයම විපාක අත්විඳින බව කිව යුතුමය... නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වන්නන් කරන කියන දෑ මෙලෙස වචන කීපයකින් විස්තර කළ නොහැකි වුවත් මගේ හද සසල වූ එක සිදුවීමක් නිසා මෙලෙස ලියන්නට සිතුවෙමි.<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>
<ins class="adsbygoogle"
style="display:block; text-align:center;"
data-ad-layout="in-article"
data-ad-format="fluid"
data-ad-client="ca-pub-8773684987535534"
data-ad-slot="5855904984"></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
අප සැවොම ආදරය කළ ඉතාමත් නිහතමානී කලාකරුවකු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක මහතාගේ වියෝ වීම ඔහුට ආදරය කළ අප කාටත් දරාගැනීමට අපහසු ඉතාමත් සංවේදී පණිවිඩයක් විය. නමුත් එය සමගම ඔහු අවසන් වතාවට මාධ්‍යය ඔස්සේ ප්‍රකාශකලා යැයි කී යම් ඉල්ලීමක් පිළිබඳව සිරස මාධ්‍ය ජාලයේ පෝදා ධර්ම සාකච්ඡාමය වැඩ සටහනකින් ඇසූ මා තවත් සංවේදී වූවා පමණක් නොව මෙම අදහස් ලිවීමට මාගේ හිතට දැඩි සේ ඉල්ලීම් කලා. එතුමන් මියගොස් තිබූයේ පිලිකාමය තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී මහරගම අපේක්ෂා රෝහලේදීයි.
මා පෙර සදහන් කල ඔහුගේ සංවේදී ඉල්ලීම වී තිබූයේ ඔහුට මෙම දරුනු පිලිකාවට ගොදුරු වීමට හේතුවක් වූවේ වස විසෙන් යුත් ආහාර පරිභෝජනය නිසා බවත්, ඔහු වෙළඳ මහතුන්ගෙන් ඉල්ලා සිටියේ දැන්වත් වස විස යෙදූ ආහාර <script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>

</script>මිනිසුන්ට අලෙවි නොකරන ලෙසත්ය.
වස විස සහිත ආහාර පරිභෝජනය කරන මිනිසුන් වැඩි රටවල් අතරින් ඉහළම ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව අද වන විට බොහෝ දෙනෙක් දන්නා කරුණකි. නමුත් දැන දැනම "අම්මේ බඩගිනී.." කී විගෙස "කොත්තු මී ෆන් තමා" කියමින් දරුවන්ට විග විගහට එහෙට මෙහෙට කර පිගානට දමා දී අම්මාවරුන් එක්කෝ මුහුණු පොතේය. නැත්තන් රූපවාහිනියේ යන කසිකබල් මෙගා නාට්‍ය බලමින්ය. ඉස්සර කාලේ පරිප්පු කෑවේ පරිප්පු රසටය...දැන් ඒවා කන්නේද ච්කන් රසටය. සම්බෝලයත් චිකන් රසටය. අනික් වෑංජනත් චිකන් රසටය. සෝයාමීට්ද චිකන් රසටය..එක විදියකට නෙවේ චිකන් ඩෙවලුත් ඕනෑය..රෝස්ට් චිකන් රසටත් ඕනෑය..තන්දුරී චිකනුත් ඕනෑය. ඔක්කොමත් හරි මේවත් එක්ක ඇත්තම චිකනුත් ඕනෑය. සොසේජස් ටිකක් බතට කවලම් කර දුන්නොත් තවත් හොඳය....
මිනිස්සු මෙච්චර දිව පිනවන්නට උත්සාහ කරත් ඒ මොන සෙල්ලමත් කෑම ටික උගුරෙන් පල්ලෙහාට යනකල් පමණකි. මෙතරම් වැඩ කිඩ දමා, දාන්න ඕන රසකාරක සියල්ල දමා, සෝස් වර්ග සියල්ල දමා කෑම ටික හදාගන්නේ දිව පිනවීමටම පමණකි. වැඩ ටික පටන් ගන්නේ ඊට පසුවය. ඔබ කන්නේ හැම් බේකන්ද, පීසාද කොස් පොලොස්ද ආමාශයට නම් උස් පහත් නැත. පිලිකාකාරක පැමිණියොත් ඒවාද, පෝෂ්‍ය ද්‍රව්‍ය පැමිණියොත් ඒවාද අවශ්‍ය තැන් වලට යවා ඊට අදාල හොඳ හෝ නරක ප්‍රතිඵල කෙටි කාලීනව හෝ දිගු කාලීනව ඉටු කිරීමට අපේ ආහාර මාර්ගය කිසිදු භේදයකින් තොරව සර්ව සාධාරණ ලෙස කටයුතු කරයි.
මෙහිදී පැවසිය යුතු ප්‍රධාන කාරණා දෙකකි. එනම් මෙහි වරද එක් පාර්ශවයකට එල්ල කිරීමට නොහැකිය. එක් කාණ්ඩයක් වනුයේ පෝෂ්‍යදායි, රසකාරක නොයෙදූ ආහාර කොතෙකුත් තිබියදී වස විස සහිත "පොෂ් " ලෙස හැදුන්වන කෑම පස්සේ දුවන, ලෝකෙට පේන්න හෘදසාක්ෂියට එකග නොවී රැල්ලට හසු වී සිටින්නන් ය. ඔවුන් වැරදි ආහාර රටාවකට හුරුවීම නිසා පිලිකාවක් වැලදී මිය ගිය දාට පීසා හට් එකේ ගනිපු සෙල්ෆියට "wow" කියා කියූ අයම "RIP" කියනු ඇත. එපමණකි.<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script>

අනෙක් කාණ්ඩය ඇත්තෙන්ම අසරණ මිනිසුන්ය. මානුෂික නොවන අයුරින් වෙළෙදුන් විසින් ආහාර වලට වස විස එක් කිරීමෙන් පසු නොදැනුවත්වම එම විෂ ආහාර පරිභෝජනය කරන මිනිස්සුන් ඉතා අසරණය. අද වන විට වස විස නොයෙදූ කිසිදු ආහාරයක් සොයා ගැනීමට නොහැකි තරම්ය. ගමේ උදවිය ගහෙන් කොස් ගෙඩිය කඩාගෙන නැවුම්ව ආහාරයට ගන්නා විට නගරයේ අය මාකට් එකෙන් කොස් ගෙනවිත් ආහාරයට ගත්තද ඒවා ඔර්ජිනල් කොස් නොවන බවද කණගාටුවෙන් වුවද පැවසිය යුතු සත්‍යයකි. ඒවා හාපික් වල හෝ වෙනත් විෂ රසායනික තුල ගිල්වූ කොස් ය. කහ කුඩු, මිරිස් කුඩු සියල්ලටම විෂ වර්ණක කලවම්කොට ය. වර්තමානයේ තමන්ගේ රැකියාවන් නිසාම මිනිස්සුන්ට නගරයට සීමා වී ජීවත්වීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සිදුවී ඇත. මෙවන් පසුබිමක ඔවුන්ට මිලදී ගැනීමට සිදු වී ඇත්තේ මෙම වස විස කවලම් කෙරූ ආහාර ද්‍රව්‍ය යි.
කොරෝනා වසංගතය සමග මිනිසුන්ට සිතීමට, තමන් ගත කල ජීවන රටාව දෙස නැවත හැරී බැලීමට, තමන් කල වැරදි, තමන් හුරු පුරුදු වූ වැරදි චර්යාවන් වෙනස් කර ගැනීමට කාලය එලඹී ඇත. පොෂ් කෑම පසුපස හබා ගිය ඇත්තන්ට ගමේ කොස් පොලොස් කෑමට සිදු වෙලාය. ගමේ කොස් පොලොස් වස විෂ එකතු කොට හාපික් වල ගිල්වා නගරයේ විකුණූ අයටද දැන් තම තමන්ගේ දරුවන්ගේ බඩ පිරවීමට පිහිටට ඇත්තේ කොස් පොලොස්මය. ඔවුන් දැන් ඵලදාව වැඩි නිසා නොමිලයේත් බෙදනවාද මා දුටිමි. ඒ හැර තමන්ට ඉදිරියට එන කොස් පොලොස් නැති කාලයේදී තම දරුවන්ගේ බඩ කට පිරවීමට කියා ඔවුන් ඒවාට හාපික් දමා කල් තබා ගන්නේද නැත.
කොරෝනා අපට ඉගැන්වූ පාඩම් බොහෝයි. ඒ අතුරින් වඩාත්ම වැදගත් වන්නේ දැන්වත් සැබෑ මනුෂ්‍යත්වය අප සියල්ලන්ම ඇති කරගත යුතු බවයි. සත්ව ලෝකයේ සිටින මිනිසාට බොහෝ සමානකම් දක්වන වදුරන් වැනි සතුන් කරදරයක් වූ අවස්ථාවක තමන් අසල සිටින කුඩා වදුරු පැටියාව රැගෙන දුවන අතර තමාගේ දරුවාද වෙනෙකෙකුගේ දරුවෙක්ද කියා ඔවුන් සොයන්නේ නැත. සියල්ලනම එක්ව එකාවන්ව කරදර විපත්ති වලින් දිවි ගලවාගන්නේ එසේය. ඒත් මනසින් උසස් මිනිසුන්....? මෙතරම් කල් මිනිසුන් හැසිරුනේ තමන්ගැන පමණක් සිතාය.
මනසින් උසස් මිනිසුනේ දැන්වත් අප අපවම විනාශ කර ගැනීමේ මේ පවිටු ක්‍රියාවන්ගෙන් වැලකී සිටිමු. තමන්ට මෙන්ම අන් අයටද ආදරය කරමු. අනෙකාද ආරක්ෂා කරමු. එවිට මෙවන් ආදරනීය මිනිසුන් අප අතරින් අකාලයේ මිය යාම සිදු නොවනු ඇත.
මෙලොවට පැමිණි සියල්ලන්ටම ආපසු යන්නට සිදුවන බව සැබෑය. නමුත් අකාලයේ මියදෙන්නට තරම් අවාසනාවන්ත වන්නේ පෙර කී මිනිසුන් කාණ්ඩ දෙකෙහි ක්‍රියාකාරකම් නිසා ය. එබැවින් දැන්වත් අපි වෙනස් වෙමු. මාරයෙකු විලසින් පැමිණියද කොරෝනා අපට නැවත අපගේ ජීවිතය දෙස හැරී බැලීමට අපට අවස්ථාවක් ලබා දී තිබෙනවා. එයින් උපරිම ප්‍රයෝජනය ලබාගමු.

Subscribe to:
Comments (Atom)